Thursday, November 14, 2013

Getaway (2013)



බ්‍රෙන්ට් ගේ බිරිඳ වන ලේන් ව කවුදෝ පැහැරගෙන..
එහෙන් ලේන් රදවාගෙන ඒ මාර්ගයෙන් බ්‍රෙන්ට් හරහා සිදු කරන මංකොල්ලයක් මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. 

බ්‍රෙන්ට් කියන්නේ දනර වසර ගණනාවකට කලි කාර් රේස් පද්ද සුරයෙක්,දැන් ක්‍රීඩාවට සමුදීලා. මේකේ සෙලිනා කියන්නේ හරිම නිදහසේ හිටිය තරුණියක්, එයාට සල්ලි ගොඩක් තියෙනවා,තාත්තා බැංකුවක් ලොක්කෙක්,ඒ උනාට මෙයාට තාක්ෂණය පැත්තෙන් හොද දැනුමක් තියෙනවා, මේක හොරු කණ්ඩායම ප්‍රයෝජනයට ගන්නවා,ඒ වගේම සෙලිනාගේ කාර් එකම තමයි බ්‍රෙන්ට් ට පාවිච්චි කරන්න වෙන්නේ, ඒ මොකද මෙයාලා
සෙලිනාගේ තාත්තගේ බැංකුව මංකොල්ලා කන්න සැලසුම් කරන නිසා මේ කාර් එකට පහසුවෙන්ම ඇතුලට යන්න ඇහැකිනෙ.. 

කොහොම හරි මේ දෙන්නට වැඩ නියම වෙනවා,තම බිරිඳව බේරා ගන්න ඕනේ නිසා බ්‍රෙන්ට් ට මේක කරන්න වෙනවා,සෙලිනා මුලින් අකමැති උනත් පස්සේ බ්‍රෙන්ට්ට උදව් වෙනවා… සුපිරි ෆිල්ම් එකක් අනිවා බලන්න හැමෝම..

650MB ඵක මෙතනින් DOWNLOAD කරගන්න..

1.2GB  ඵක මෙතනින් DOWNLOAD කරගන්න..



 How I Live Now (2013) | තෙවැනි ලෝක යුද්ධය මැදින්…


මේක 2004 වසරේ Meg Rosoff විසින් ලියන ලද How I Live Now ග්‍රන්ථය පාදක කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ ග්‍රන්ථය Guardian Children’s Fiction Prize හා ඇමරිකාවේදී Printz Award කියන සම්මාන පවා ලබාගන්න සමත් වෙලා තියනවා,මම කියවා තියන බොහොම ලස්සන නවකතාවක් කියන්න පුළුවන්.
ඔස්කා සම්මානලාභී අධ්‍යක්ෂක Kevin Macdonald තමයි මේ සලරුව නිමවා තියෙන්නේ. Jeremy Brock, Tony Grisoni මේ දෙන්නා තමයි පොත ඇසුරෙන් පිටපත නිමවා තියෙන්නේ. 
මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Saoirse Ronan ඇය දැන් හොලිවුඩයේ නැගී එන තරුණ නිලියක් බව බොහොම ප්‍රසිද්ධ කාරණයක්, ඇයට අමතරව Tom Holland, George MacKay, Harley Bird, හා තවත් ලොකු පොඩි නළුනිළියන් විශාල ගනනක් මේ තුල රංගයෙන් දායක වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, ඩේසි කියන්නේ ඇමරිකානු ජාතික තරුණියක්, තරුණියක් කිව්වට ළමිස්සියක් කොටින්ම. එයාගේ අම්මා මැරිලා, තාත්තා ඒ තරම් හිත හොඳක් නැහැ, කොහොම හරි මෙයා යනවා එංගලන්තයේ පිටිසර පැත්තක තමන්ගේ ඥාති ගෙදරකට එහේ එඩ්මන්ඩ්, අයිසැක්, පයිපර් කියලා ඥාති සහෝදර සහෝදරියන් ඉන්නවා… 
නමුත් ඩේසි කැමති නැහැ මෙහෙට… ඒ මොකෝ කියලා ඔයාලා බලාගන්න… නමුත් ලෝක යුද්ධය පටන් අරගෙන මෙයාලා වෙන් වෙනවා… පයිපර් එක්ක ඩේසි ආපහු තමන්ගේ නිවහන බලා යුද්ධයක් මැදින් එන කතාව..

700MB ඵක මෙතනින් DOWNLOAD කරගන්න..

807MB ඵක මෙතනින් DOWNLOAD කරගන්න..

1.15GB ඵක මෙතනින් DOWNLOAD කරගන්න.. 

No comments:

Post a Comment