Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Saturday, June 2, 2012

බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්


රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි.

Saturday, May 12, 2012

හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්

පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත මෙසේය.
මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත‍්‍රියේ පෙම්වතියගේ ගමට ගියේ

Thursday, May 3, 2012

බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා

කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි.
තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි.
ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය.
ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි.
ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි.
තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය.
තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය

මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා


පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි.
ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩිවී උන් තරුණිය යම් අපහසුතාවකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදිවයසේ පිරිමියෙකි.
තරුණිය නොරිස්සුම් ස්වභාවයකින් බොහෝ