කතරගම දේවියන්ගෙ අඩවියේ හාස්කම් -7
වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.
රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත. මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි. පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.
Showing posts with label කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම්. Show all posts
Showing posts with label කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම්. Show all posts
Sunday, June 17, 2012
Thursday, May 3, 2012
කතරගම පුදබිමේදී පූජා වට්ටිය අතැති රියදුරා අතරමං වෙයි
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6
කැලණිය පැත්තේ කිතුනු ආගම් භක්තිකයන් පිරිසක් වසරක් පාසාම කතරගම වන්දනාවේ යාම පුරුද්දක් කරගෙන තිබුණි. මීට මාස කිහිපයකට පෙරදී පිරිස කතරගම පිටත්ව ගියේ වෑන් රථයකිනි. පවුල් දෙකක සාමාජිකයෝ එහි වූහ. ඔවුන් කිතුනුවන් වුවත් කතරගම දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇත.
ඉක්මනින් කතරගමට ඇවිත් පූජාව තබා විනෝද වීම පිරිසේ වැඩි දෙනෙකුගේ වුවමනාව විය. කතරගමට පැමිණ නවාතැන්පොළක්ද වෙන්කරගත් පසු

මියගිය තාත්තා කතරගම දේවාලය ගාවට ඇවිත්
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5
කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරිවෙහෙර චෛත්‍ය මලූවේ වාඩිවී බෝධිපූජා පොතක් කියවමින් සිටියාය.
ඇය අසලින් සුදෝසුදු කෙස් සහ දිගැති රැවුලක් හිමි වයෝවෘද්ධ තැනැත්තෙක් සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසී ඇගේ බෝධිපූජා පොත කියවීමට ද සුලූ බාධාවක් කරමින්

Wednesday, May 2, 2012
කැබිලිත්ත දේවාලය අසලදී වලිකුකුළු මස් කෑ ලොක්කාට අතීසාරය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4
දශක ගණනාවකට පෙර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. හේන් වගාව මෙන්ම
කතරගම දේවාලයට කැලෙන් එන පාර පෙන්නු අමුත්තා අතුරුදහන්
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3
රට තුළ ඇතිවූ විවිධ අපල උපද්‍රව වලදී කතරගම දෙවියන් අතහැර වෙනත් දේව
අඩවිවලට සිංහල බෞද්ධයන් සංක‍්‍රමණයවීම ඊට හේතුවකි. සිංහලයන්ගේ පලායාමෙන්
පසු කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීම හින්දු භක්තික දෙමළ ජනතාව විසින්
සිදුකරනු ලැබීම නිසා හින්දු භක්තිකයන්ට වැඩිපුර කතරගම දේවයන්ගේ ඇල්ම බැල්ම
ඇතැයි එම මතය දරන්නෝ පෙන්වා දෙති.
Tuesday, May 1, 2012
මහකැබිලිත්ත දේවාලයේදී දෙවියන් දුන් තෑග්ග
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2
‘‘ අපි ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයේ තිහක හතළිහක පිරිසකට පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. එතකොට ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානය භාරව හිටියේ දැන් වනජිවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බී.එම්. ධර්මතිලක මහතායි. අඩවි සහකාරවරුන්ට පුහුණුව තිබ්බේ. අවසාන පුහුණුවට
හොරුන්ට මර බිය ගෙනඑන මහකැබිලිත්තේ 'දිවුරුම්ගල'
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර
Subscribe to:
Posts (Atom)