ගෑස් 350කින්: කිරිපිටි කිලෝවක් 163කින්: සිමෙන්ති 70කින් වැඩිවේ
පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන සේ මිල වැඩි කළා - ඇමැති ජොන්ස්ටන්
කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ දමා ඇත. කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුව