Wednesday, April 17, 2013

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ

තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.

මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන්

Tuesday, April 16, 2013

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......

Monday, April 15, 2013

කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම

-----*කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*-----

"දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "

..................................... ................... .......................
කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය.

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......
ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.
............................................
ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිග දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.